Visit of Hon. Sagala Ratnayaka – Medicare National Healthcare Exhibition 2024

ශ්‍රී ලංකාවේ දැවැන්තම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනයක් වන “Medicare 2024” ජාතික සුව සේවා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගිය (01) දින සිට (03) වැනි දින පැවැත්වුණු අතර එහි දෙවැනි දින සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමන් සහභාගී විය.

මෙම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනයේ දී මහජනතාවට අවශ්‍ය රෝග පරීක්ෂාවන්, ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.

https://www.facebook.com/Mediasagala/posts/pfbid0txD2PiBtRngY3apGhqZJGte9QnKaHdYkM5NR7yfPXYaDaK4mBqCeCiJ5dL6cr6bjl.

Related Posts

This will close in 0 seconds

Home
Seminar Program
B2B Registration
Visitor Registration